ඉන්දීය විදේශ ප්‍රතිපත්තිය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රධාන භූමිකාව ඉස්මතු කරමින් මෝදි විසින් නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ අනුර කුමාර දිසානායකට සුබ පැතුම් එක් කර තිබෙනවා.
සිය X ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය අගමැති කියා සිටින්නේ, ඉන්දීය විදේශ ප්‍රතිපත්තිය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රධාන භූමිකාව ඉස්මතු කරමින් රාජ්‍යයන් දෙක අතර පවතින සබඳතා ශක්තිමත් කර ගැනීමට තමන් කටයුතු කරන බවයි.













