AFC Banner
Empty Ad
Empty Ad

Update – ඇඳිරිනීතිය දීර්ඝ කෙරේ

අද (22) 06.00ට අවසන් වීමට තිබූ ඇඳිරිනීතිය අද (22) මධ්‍යහන 12.00 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබෙනවා.

Update, 2024-09-22, 06.22AM

————————————————-

ඇඳිරිනීතිය ඉවත් කෙරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ රාත්‍රී 10.00 සිට මුළු දිව ඉනටම බලපැවැත්වෙන පරිදි පැණ වූ ඇඳිරිනීතිය අද (22) අළුයම 06.00ට ඉවත් කරනු ලැබුවා.

ජනාධිපතිවරයාට මහජන ආරක්ෂක පනතේ පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම ඇඳිරිනීතිය පනවනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?