පුලස්තිපුර – විජීත ප්‍රථමික විදුහලේ පිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානයේ මැතිවරණ රාජකාරි සඳහා අනුයුක්ත කර සිටි පොලිස් නිලධාරියෙක් හදිසියේම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද (21) දහවල් හදිස්සියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් එම පොලිස් නිලධාරියා පුලස්තිපුර ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, පසුව පොළොන්නරුව මූලික රෝහල වෙත මාරුකර යැවීමෙන් පසු ඔහු මියගොස් ඇති බවයි වාර්තා වුණේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පුලස්තිපුර පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් සැරයන්වරක්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
+1
19
+1
3
+1















