AFC Banner
Empty Ad
Empty Ad

අගමැති දිනේෂ් ඡන්දය සලකුණු කිරීමට එයි (වීඩියෝ)

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන තම ඡන්දය භාවිත කිරීමට අද (21) පෙරවරු 10ට පමණ පැමිණියා.

ඒ පොල්හේන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලයටයි.

මේ වනවිට දිවයිනේ ඡන්ද මධ්‍යස්ථාන 13,421ක දී ඡන්ද විමසීම් කටයුතු ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව තම ඡන්දය භාවිත කිරීම සඳහා ජනාධිපති ධුර අපේක්ෂකයින් ද පැමිණෙමින් සිටින බවයි අප දසත ප්‍රාදේශීය වාර්තාකරුවන් පැවසුවේ.

ඡන්ද විමසීමේ කටයුතු අද උදෑසන 09 සිට ආරම්භ වූ අතර පස්වරු 04 ට එය අවසන් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?