AFC Banner
Empty Ad
Empty Ad

මැතිවරණ කොමසාරිස්ගෙන් විශේෂ ප්‍රකාශයක්

මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණ සිය ඡන්දය භාවිත කරන අයුරු දැක්වෙන ඡායාරූප හෝ වීඩියෝ දර්ශන ඡන්ද විමසීම පැවැත්වෙන කාලසීමාව තුළ සමාජ මාධ්‍ය ඇතුළු කිසිඳු මාධ්‍යයක පළ කිරීම තනනම් බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.

එසේ පළ කළ හොත් එය මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බවයි මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා පැවසුවේ.

අද (21) උදෑසන මාධ්‍යවෙත අදහස් දක්වමින් කොමසාරිස් ජනරාල්වරයා මේ බව සඳහන් කළා.

මෙවැනි නීතියක් ක්‍රියාත්මක වන්නේ ඉතිහාසයේ පළමුවරට බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?