ඊශ්‍රායල සොල්දාදුවන් ම්ලේච්ඡ වෙයි

ඊශ්‍රායල හමුදා විසින් කබාටියා නගරයේ සිදුකළ ප්‍රහාරයකදී පලස්තීනුවන් හත් දෙනෙකු පමණ මරා දමා තිබෙනවා.

සොල්දාදුවන් විසින් මාරාන්තික ප්‍රහාරයකින් අනතුරුව සිරුරු වහලයෙන් ඉවතට තල්ලු කරන ආකාරය ඇතුළත් වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් කර තිබුණා.

එම ප්‍රහාර ඉතාමත් ප්‍රබල ලෙස එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කරනවා.

පලස්තීන විදේශ කටයුතු අමාත්‍යාංශය X සටහනක් නිකුත් කරමින් කියා සිටින්නේ එම අපරාධය ඊශ්‍රායල හමුදාවේ ම්ලේඡ්චත්වය හෙළිදරව් කරන බවයි.

එහිදී එය අතිශයින්ම ම්ලේඡ්ච හා අමානුෂික හැසිරීමක් බව පලස්තීන ජාතික මුලපිරීමේ මහලේකම් මුස්තාෆා බර්ගූටි ද අල් ජසීරා වෙත ප්‍රකාශ කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපතිට උපදෙස් දෙන ජේෂ්ඨයෝ සහ ප්‍රවීණයෝ කවුද ?නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
02:06
Video thumbnail
ත්‍රිකුණාමලයේ මුවන් උද්‍යානයට සංචාරකයින් විශාල පිරිසක් පැමිණෙයි - බලන්න එන අය ගොඩක් සතුටු වෙනවා
02:08
Video thumbnail
ජන මතය බොඳ කිරීමේ අදහසක් විපක්ෂය කරන්නේ - විපක්ෂයට හොඳම එකෙන් දෙසයි
03:45
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ? - වාසනා කරපු සමච්චලය පාඨලීටත් හිනා..
00:46
Video thumbnail
නඩු වේගෙන් අහනකොට සමහර බඩු බයවෙලා - ඇමතිලා එදා සැපට හිටිය බංගලා අධිකරණයට දුන්නා
07:06
Video thumbnail
සමෘද්ධි පරිගණක සහකාරවරුන් වෙනුවෙන් සජිත් කට අරියි - රැකියා අහිමිවෙලා නෙවෙයි අහිමි කරලා
01:52
Video thumbnail
පාන්දරම අලි ඇවිත් නිවසක් ෆ්ලැට් කරලා ගිහින් - තනියා ආවේ බොහොම කරදරයක්
02:40
Video thumbnail
අපි දේශපාලනය ගත්තේ වැජඹෙන්න නෙවෙයි - වාසි ගන්න ඇවිත් නෑ..කලින් ආණ්ඩු හැදුවේ එයාලගේ දේවල් කරගන්න
02:00
Video thumbnail
නලින්ද ඉදිරියේ නාමල් ආගම ගැන කිව්ව දේ - මොන දේශපාලන පක්ෂ තිබ්බත් රටේ ආගම ආරක්ෂා කළ යුතුයි
03:38
Video thumbnail
අපි මේ මුළු පද්ධතියම වෙනස් කරන්න වැඩ කරන්නේ - නීතිඥ සංගමය ඔවුන්ගේ ස්ථාවරය කිව්වා
02:20