පැලට ගිය තරුණයා නොඑන ගමන් ගිහිං

හේනේ පැල් රැකීමට ගිය තරුණයෙකුට වන අලියෙකු විසින් එල්ල කරන ලද පහරදීමක් ඔහු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

ඊයේ (19) රාත්‍රී 7.30ට පමණ මෙම පහරදීම සිදු ව ඇති බවත් ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් ව ඇති බවත් දසත වාර්තාකරු පැවසුවා.

තම නිවසේ සිට පැල් රැකීම සඳහා හේනට යමින් සිටි අතරවාරයේදීයි මෙම ඛේදවාචකය සිදු ව ඇත්තේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සිවලාකුලම ප්‍රදේශයේ පදිංචි ව සිටි සිරන්ත ප්‍රභාත් රාජපක්ෂ නමැති 32 හැවිරිදි අවිවාහක තරුණයෙකු මෙම අනතුරට මුහුණපා තිබෙනවා.

යාබද හේනේ තනා ඇති පැලේ යහලුවකු ද සමග තම යතුරුපැදියෙන් හේන වෙත යමින් සිට ඇති මරණකරු සිය යහළුවා ඔහුගේ පැලට දමා නැවත ගමන් කරමින් සිටියදියි වනඅලි පහරදීමට ලක් ව ඇත්තේ.

පයිරමඩුව රෝහල වෙත මරණකරු ඇතුළත් කළ ද ඒ අවස්ථාවේදී හෙතෙම මියගොස් සිට තිබෙන බවයි වාර්තා වන්නේ.


කොළඹ දිස්ත්‍රික්කයේ 17 ලක්ෂ 65351ක් ඡන්ද දායකයන් සඳහා ඡන්ද මධ්‍යස්ථානවලට ඡන්ද ස්ථානාධිපතිවරුන් ඡන්ද පත්‍රිකා පිටත් කිරීම මේ වන විට අවසන් වී තිබෙනවා

ඡන්ද මධ්‍යස්ථාන 1204 ක්
නිලධාරීන් 20000 ක්
යොදවා තිබෙනවා
පොලිස් නිලධාරීන් විශාල සංඛ්‍යාවක් යොදවා තිබෙනවා

තැපැල් ඡන්ද නිකුත් කිරීමේ මධ්‍යස්ථාන 25 ක් කොළඹ රාජකීය විද්‍යාලයේ පවත්වාගෙන යනවා

සමස්ත ගණන් කිරීමේ ශාලා ඩීස් සේනානායක විද්‍යාලය සහ රාජකීය විද්‍යාලයේ 140 ක් පවත්වාගෙන යනවා
ඒ කටයුතුව නිලධාරීන් යොමු කර අවසන්

හෙට පස්වරු 4.30 ට පමණ තැපැල් ඡන්ද ගණන් කිරීම පටන් ගැනීමට හැකියාව තිබෙනවා

පස්වරු 06.00 ට පමණ අනෙකුත් ඡන්ද පත්‍රිකා ගණන් කිරීම කිරීමට හැකියාව තිබෙනවා

ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඡන්දය භාවිතා කිරීමෙන් පසු පාරවල්වල ඉන්නැතුව නිවෙස් වලට වෙලා ඉන්න කියලා
සිද්ධිය සම්බන්ධයෙන් සිවලාකුලම පොලීය මගින් පරීක්ෂණ සිදු කරනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13