චන්දිගෙන් වටිනා අර්ධ ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් අද සිය 29 ජාත්‍යන්තර ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වුණා.

නවසීලන්ත සමඟ මේ වනවිට පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා දෙවන ඉනිමේ දී චන්දිමාල් මෙම අර්ධ ශතකය වාර්තා කළා.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රීඩක දිමුත් කරුණාරත්න ද අද 39 වන ජාත්‍යන්තර ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළා.

සංචාරක නවසීලන්ත සමඟ ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව මේ වනවිට එක් කඩුල්ලක් දැවී ලකුණු 129ක් රැස්කරගෙන සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට සොරිම තමයි - අපි ආණ්ඩුව වැටෙන්න දෙන්නේ නෑ
15:28
Video thumbnail
බීලා වේගයෙන් ආපු රියදුරා, කාන්තාවන් දෙදෙනෙක් එලොව යවයි
01:07
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථයක් පොලිසියෙන් අල්ලයි
01:33
Video thumbnail
ණය ගෙවන්න බැරිවුණොත් රට ලොකු ඛේදවාචකයක - රට ගැන හිතලා අපි එකතුවෙමු
10:07
Video thumbnail
ජල ගාස්තුවත් වැඩි කරන්න යන්නේ ? - රට භයානක තත්ත්වයක..විපක්ෂය අනතුරු අඟවයි..!
02:59
Video thumbnail
සුන්බුන් විපක්ෂයට මෙහෙමනම් ගමනක් නෑ - නි. ඇමතිගෙන් විපක්ෂයට සැර සත්තමක්
05:33
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා වෙට්ටු දදා යන බස් එක
00:55
Video thumbnail
පොඩි කොල්ලෝ හෙල්මට් නැතුව බයික් එකෙන් දැම්ම සෙල්ලම
00:19
Video thumbnail
ප්‍රශ්නවලට බණෙන්ම උත්තර දුන් කථානායක - ජාතියේ පුනරුදයට ආධ්‍යාත්මික පුනරුදය අත්‍යවශ්‍යයි
02:52
Video thumbnail
වෛභව සූර්යවංශිට විශේෂ ආරක්ෂාවක් - වීඩියෝ පොටෝ ගන්නවත් දෙන්නේ නෑ
02:14