රුසියාවේ යුද්ධයෙන් මිය ගිය ස්වේච්ඡා සේවකයන් ගණන 70,000 ඉක්මවයි

බීබීසී විසින් සිදුකරන ලද පර්යේෂණයකදී හෙළි වී ඇත්තේ, රුසියානු හමුදාවේ සටන් කරන පුද්ගලයින් 70,000කට වැඩි පිරිසක් මේ වන විට යුරේනයේ දී මියගොස් ඇති බවයි.

2022හි දී රුසියාව පූර්ණ පරිමාණ වශයෙන් යුද්ධය ආරම්භ කළ දා සිට මියගිය වැඩිම සංඛ්‍යාව එය වන බවයි වාර්තා වන්නේ.

සෑම දිනකම, යුක්‍රේනය මියගිය පුද්ගලයින්ගේ නම්, ඔවුන්ගේ අවමංගල්‍ය උත්සව සහ ඡායාරූප බොහෝමයක් පසුගිය කාල සීමාව තුළ සමාජ ජාලවල ප්‍රකාශයට පත්කර තිබෙනවා.

බීබීසී විසින් මෙම තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ, යම් යම් සාක්ෂි මත පදනම් වෙමින් සහ මියගිය අයගේ ඥාතීන් විසින් බෙදාගන්නා ලද කරුණු මත පදනම් වෙමින්.

එහිදී මියගිය පුද්ගලයින් ගණන 70,112 වන අතර සත්‍ය සංඛ්‍යාව ඊට වඩා වැඩි විය හැකි බවයි එම මාධ්‍ය පෙන්වා දෙන්නේ.

බීබීසීය වැඩිදුරටත් සඳහන් කරන්නේ, මියගිය පුද්ගලයින්ගේ ඥාතීන් මරණය පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියේ පවසන්නේ නැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ බලන්න පණුවෝ දඟලනවා - "ඊයේ වැස්සට වෙන්න ඇති..රෑත් සුද්ද කළා අපි"..සිංහපුර ඩෙංගු පරීක්ෂාව
05:24
Video thumbnail
හදිසියේම පාර්ලිමේන්තුවට ආ අමුත්තන් - කොහොමද එයාලා දුන්න ආචාරය
01:07
Video thumbnail
චරිත් අත්අඩංගුවට ගැනීම ගැන සජබ වරුණගෙන් ඇස් උඩයන හෙළිදරව්වක් - ප්‍රබල වීඩියෝවක් එළියට දායි
20:07
Video thumbnail
මම කිසිම පක්ෂ දේශපාලනයක නෑ දැන් - අගමැති - ජනපති එක්ක සාකච්ඡාවක් දෙන්න
18:47
Video thumbnail
ජනපති ඇවිත් කිව්ව දේට දායාසිරි කට උත්තර නැතිවෙන්න කියයි - ශානි, රවී අපේ සතුරෝ නෙවෙයි - විහිළු කතානේ
12:39
Video thumbnail
පාර්ලිමේන්තුව යුද පිටියක් වෙයි..දායාසිරි - කුමාර ජයකොඩි යකා නටයි - ඇයි ඔයා පැන පැන දෙන්නේ
11:43
Video thumbnail
පල්ලේගම හේමරතන හිමිගේ නඩුව අගෝස්තු 21දක්වා කල් යයි - අපි සම්පූර්ණයෙන්ම මේක හෙළා දකිනවා
03:06
Video thumbnail
ට්‍රීට්මන්ට් ගන්න ආ කොල්ලා වීඩියෝ කළා කියලා SPA අක්කට යකා නගියි - මූ තියෙනවා කැමරාව මට තේරුණා
01:15
Video thumbnail
දයාසිරි කුපිත වී යකා නටයි - ඩෙංගුවලින් අද රට ඉවරෙටම ඉවරයි..ඇමතිත් නෑ නියෝජ්‍ය ඇමතිත් නෑ..
02:12
Video thumbnail
චරිත් සහ විජයදාසගේ පුතා ගැන ආනන්ද විජේපාල කට අරියි - අල්ලස් ගැනීම බරපතළ ක්‍රියාවක්
04:42