AFC Banner
Empty Ad
Empty Ad

පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වර්ෂාව හේතුවෙන් නතර කෙරේ

සංචාරක නවසීලන්තය සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර මීට ටික වේලාවකට (19) පෙර ගාල්ලේ දී ආරම්භ පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.

මේ හේතුවෙන් තරගය තාවකාලික ව නතර කිරීමටයි කටයුතු කෙරුණේ.

අද දිනය ආරම්භ වී දෙවැනි පන්දු වාරයේ දී ම ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් කඩුල්ලක් බිඳ වැටුණේ 8 වැනි කඩුල්ල ලෙසයි.

ඒ පටෙල් යොමු කළ පන්දුවකට ප්‍රභාත් ජයසූරිය විසින් කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවීමෙන්.

තරගය වර්ෂාව හේතුවෙන් නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 08ක් දැවී ලකුණු 303ක් ලබා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?