යුක්‍රේනය විසින් රුසියාවට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කරයි

යුක්‍රේන ඩ්‍රෝන් ප්‍රහාරයකින් රුසියාවේ ට්වර් ප්‍රදේශයේ ගින්නක් හටගැනීමෙන් පසුව පුද්ගලයන් 13 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

නගරයේ දැවැන්ත පිපිරීමක් පෙන්නුම් කරන බවට තහවුරු නොකළ දර්ශන මේ වන විට මාධ්‍යයට නිකුත් වී තිබෙනවා.

සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝ දර්ශන බොහෝමයක විශාල පිපිරීමක් වූ බවට පෙන්නුම් කරන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ඒඑෆ්පී සහ රොයිටර් පුවත් ඒජන්සි යුක්රේන මූලාශ්‍ර උපුටා දක්වමින් කියා සිටියේ පතොරම් ගබඩාවකට එම පහරදීම සිදුකර ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපතිට උපදෙස් දෙන ජේෂ්ඨයෝ සහ ප්‍රවීණයෝ කවුද ?නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
02:06
Video thumbnail
ත්‍රිකුණාමලයේ මුවන් උද්‍යානයට සංචාරකයින් විශාල පිරිසක් පැමිණෙයි - බලන්න එන අය ගොඩක් සතුටු වෙනවා
02:08
Video thumbnail
ජන මතය බොඳ කිරීමේ අදහසක් විපක්ෂය කරන්නේ - විපක්ෂයට හොඳම එකෙන් දෙසයි
03:45
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ? - වාසනා කරපු සමච්චලය පාඨලීටත් හිනා..
00:46
Video thumbnail
නඩු වේගෙන් අහනකොට සමහර බඩු බයවෙලා - ඇමතිලා එදා සැපට හිටිය බංගලා අධිකරණයට දුන්නා
07:06
Video thumbnail
සමෘද්ධි පරිගණක සහකාරවරුන් වෙනුවෙන් සජිත් කට අරියි - රැකියා අහිමිවෙලා නෙවෙයි අහිමි කරලා
01:52
Video thumbnail
පාන්දරම අලි ඇවිත් නිවසක් ෆ්ලැට් කරලා ගිහින් - තනියා ආවේ බොහොම කරදරයක්
02:40
Video thumbnail
අපි දේශපාලනය ගත්තේ වැජඹෙන්න නෙවෙයි - වාසි ගන්න ඇවිත් නෑ..කලින් ආණ්ඩු හැදුවේ එයාලගේ දේවල් කරගන්න
02:00
Video thumbnail
නලින්ද ඉදිරියේ නාමල් ආගම ගැන කිව්ව දේ - මොන දේශපාලන පක්ෂ තිබ්බත් රටේ ආගම ආරක්ෂා කළ යුතුයි
03:38
Video thumbnail
අපි මේ මුළු පද්ධතියම වෙනස් කරන්න වැඩ කරන්නේ - නීතිඥ සංගමය ඔවුන්ගේ ස්ථාවරය කිව්වා
02:20