“හෙට පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු ශ්‍රී ලංකාව බංකොළොත්භාවයෙන් නිදහස් වෙනවා” – ජනපති

ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර ස්වෛරි බැදුම්කර හිමියන් අතර සාකච්ඡාවක් හෙට (19) දින පැවැත්වෙන බවත්, එම සාකච්ඡාවෙන් පසුව ශ්‍රී ලංකාවේ බංකොළොත්භාවය සම්පූර්ණයෙන් අවසන් වී සියලු රටවල සහාය නැවත මෙරටට හිමිවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

තමාට යම් වැඩ කොටසක් භාර දුන්නා නම් එම වැඩ කොටස සාර්ථකව අවසන් කළ බවට වූ පණිවිඩය සැප්තැම්බර් 21 වනදාට පෙර ජනතාවට ලබා දීමට හැකිවීම පිළිබඳ තමන් සතුටු වන බවද ජනාධිපතිරවයා මෙහිදී ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අද (18) පස්වරුවේ මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමින්.

මෙවර මැතිවරණයේ දී රට ඉදිරියට ගෙන යා හැකි නායකයෙක් පත්කරගැනීම මහජනතාව සතු වගකීම බවද මෙම හමුවට එක්වෙමින් ජානාධිපතිවරයා අවධාරණය කළා.

සජිත්ට හා අනුරට මෙරට ආර්ථික ගැටළුවට විසඳුම් තිබුණා නම් මීට වසර දෙකකට පෙර රට භාර නොගත්තේ ඇයි කියා ද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රශ්න කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20