2029 දී පෘථිවිය අසලින් යන දැවැන්ත ග්‍රහකයක් නිසා අනතුරක්?

“විනාශයේ දෙවියා” (God of Destruction) යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ඇපෝෆිස් (Apophis) ග්‍රහකය 2029 අප්‍රේල් මාසයේ දී පෘථිවියට සමීපවීමට නියමිත බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

එම ග්‍රහකය; ග්‍රහලෝකය සමඟ සෘජුව ගැටීමේ අවදානම අතිශයින් අඩු වුවද කුඩා ග්‍රහකයක් හෝ අභ්‍යවකාශ පාෂාණයක ගැටුනහොත් පෘථිවියේ ගැටීමේ අවදානම පවතින බවයි වාර්තා වන්නේ.

ඇපෝෆිස් හි විෂ්කම්භය මීටර් 340ත් 450ත් වන අතර එය පෘථිවියේ සිට කිලෝමීටර් 37,000 ක් ඇතුළත ගමන් කරමින් පවතිනවා.

විදෙස් වැඩි දුරටත් වාර්තා කරන්නේ, එය පියවි ඇසට දැක ගැනීමේ අවස්ථාව හිමිවන බවයි.

නව පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ; කුඩා ග්‍රහක හෝ අභ්‍යවකාශ පාෂාණ ඇපෝෆිස් මත ගැටුනහොත් එහි ගමන් පථය වෙනස් විය හැකි බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා - මිනිස්සු හතරවටේ දුවයි
01:52
Video thumbnail
නාමල් සහ ඔහුගේ බිරිඳ ආශිර්වාද ලබා ගන්න මයුරපති කෝවිලට එයි - මිනිස්සු නාමල්ව පිළිගත්ත හැටි
01:17
Video thumbnail
අවුරුදු 4රේ දැරියට ප#රදුන් මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි - පලායද්දී කොටුවෙලා
01:46
Video thumbnail
චතුරංග ජනතාවගෙන් සමාව ගයි - බලාපොරොත්තු වෙච්ච හැමදේම දෙන්න බැරිවුණාට සමාවෙන්න
05:33
Video thumbnail
ජනපතිට උපදෙස් දෙන ජේෂ්ඨයෝ සහ ප්‍රවීණයෝ කවුද ?නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
02:06
Video thumbnail
ත්‍රිකුණාමලයේ මුවන් උද්‍යානයට සංචාරකයින් විශාල පිරිසක් පැමිණෙයි - බලන්න එන අය ගොඩක් සතුටු වෙනවා
02:08
Video thumbnail
ජන මතය බොඳ කිරීමේ අදහසක් විපක්ෂය කරන්නේ - විපක්ෂයට හොඳම එකෙන් දෙසයි
03:45
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ? - වාසනා කරපු සමච්චලය පාඨලීටත් හිනා..
00:46
Video thumbnail
නඩු වේගෙන් අහනකොට සමහර බඩු බයවෙලා - ඇමතිලා එදා සැපට හිටිය බංගලා අධිකරණයට දුන්නා
07:06
Video thumbnail
සමෘද්ධි පරිගණක සහකාරවරුන් වෙනුවෙන් සජිත් කට අරියි - රැකියා අහිමිවෙලා නෙවෙයි අහිමි කරලා
01:52