පෘතුගාලයේ, දැවැන්ත ළැව් ගින්නක්

විදෙස් මාධ්‍ය පවසන පරිදි පෘතුගාලයේ, දැවැන්ත ළැව් ගින්නක් හටගෙන තිබෙනවා.

එරට අග්‍රාමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, එම ළැව් ගින්න මේ වන විට රට පුරා පැතිරගොස් ඇති බවයි.

ගින්න මැඩලීමට පැමිණි ගිනි නිවන බටයෙක් ද මරණුවට පත්ව ඇති බව සඳහන්.

එම මාධ්‍ය තව දුරටත් පෙන්වා දෙන්නේ ළැව් ගින්න හේතුවෙන් පෘතුගාලයේ උෂ්ණත්වය මෙවර සති අන්තයේ සෙල්සියස් අංශක 30 ඉක්මවා ගොස් ඇති බවයි.

එරට පවතින ළැව්ගිනි තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු ද මියගොස් තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16