Miss International කිරුළ දිනූ තිළිණි දිවයිනට (ඡායාරූප)

ඉන්දුනීසියාවේ පැවති Miss International – 2024 ජාත්‍යන්තර රූ රැජින තරගාවලියට සහභාගී එහි ප්‍රථම ස්ථානය දිනා ගත් තිළිණි කුමාරි ඊයේ (16) දිවයිනට පැමිණියා.

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 365 දරණ ගුවන් යානයෙන් ඇය ඊයේ (16) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි තොටුපොළ අප වාර්තාකරු පැවසුවේ.

ඉන්දුනීසියාවේ බාලි දූපත් හි පසුගිය 09 වනදා සිට 16 වනදා දක්වා පැවති මෙම තරගාවලියට ලෝකයේ රටවල් 20ක රූ රැජිනියන් සහභාගීව සිටියා.

තරගාවලියේ ජයග්‍රහණය හිමිකරගත් තිළිණි කුමාරි පිළිමතලාව ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

WhatsApp Image 2024 09 17 at 5.32.15 AM
WhatsApp Image 2024 09 17 at 5.32.13 AM
WhatsApp Image 2024 09 17 at 5.32.12 AM
WhatsApp Image 2024 09 17 at 5.32.11 AM 2
WhatsApp Image 2024 09 17 at 5.32.11 AM 1
WhatsApp Image 2024 09 17 at 5.32.11 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
6
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාටල් නිසා ජනපතිට යකා නගියි..කාටලය නොකැඩුවානම් අද ගෑසුත් නෑ
04:08
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් හාමුදුරුවරු එකතුවෙනවා
09:09
Video thumbnail
මනුස්සකමට හොඳම උදාහරණය දුන් මිරිස්වත්තේ පුවත.."ඔක්කොම සල්ලි හරිනේ..ඔන්න මං ගෙනත්ම දුන්නා"
06:55
Video thumbnail
මහින්ද රාජපක්ෂට අපහාස කරලා ආණ්ඩුව වැරදි තැනට අත තිබ්බේ
07:28
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාව නිසා සජිත්ට රතු කට්ට පනී
06:25
Video thumbnail
14 දෙනෙක් එළොව යැවූ පස්සර බිහිසුණු බස් අනතුර..එදත් එතන ගල් අදත් ගල්, අනතුරක් වෙනකල්ද බලන් ඉන්නේ ?
07:28
Video thumbnail
මේ ආණ්ඩුව ජනතාවගෙන් සමාව ගන්න ඕනේ
07:04
Video thumbnail
ෂෙඩ් හිමියන්ට වැඩ වරදියි..ජනපතිගෙන් සැර කතාවක්..ලයිසන් කැන්සල් කරලා දාන්න
02:52
Video thumbnail
"මේක මහ විහිළුවක්නේ..මනෝ කිව්වේ නෑ.."ජනපතිගෙන් විපක්ෂයට සැර සත්තමක්
03:20
Video thumbnail
ඉන්ධන මිල වැඩි වෙයිද ? අඩු වෙයිද ? මෙන්න ජනපති කියයි..මිල ගණනය කරන්න ජනපති කිව්ව සරල සූත්‍රය
10:37