වැල්පාලමේ ගමනේ 75%ක් අවසන් : ඉතිරිය නිමකරන්න ජන වරම මට දෙන්න – ජනපති

වැල් පාලමේ ගමනේ සියයට 75ක කොටසක් මේ වනවිට අවසන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

අම්පාර පැවති විජයග්‍රාහී ජන රැලිය අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ ඉතිරි සියයට 25ක කොටස නිම කිරීමට මෙවර ජන වරම තමන්ට ලබාදෙන ලෙසටයි.

නාට්‍ය සාහිත්‍යය උදාහරණයට ගෙනමින් ගෘෂාට මුහුණ දීමට සිදු වූයේ එක් නතාලියා කෙනෙකුට බවත් තමන්ට නතාලියා දෙදෙනෙකුට මුහුණදීමට සිදු ව ඇති බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

දරුවාගේ අයිතිය ඉල්ලා දෙදෙනාම කෑ ගැසුව ද තමන් වැල් පාලමේ ගමන අවසන් කර රට ජයග්‍රහණය කරවීමට දැරිය හැකි සෑම උත්සාහයක් ම ගන්නා බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

රටේ ආර්ථිකය ස්ථාවර කරමින් තමන් මේ වන විට වැල් පාලමේ ගමනේ 75%ක් පමණ දුර පැමිණ ඇති බවත්, වැල් පාලමේ ගමන සම්පූර්ණ කරමින් යළි නොවැටෙන ශක්තිමත් ආර්ථිකයක් රට තුළ ඇති කිරීමට නම් මෙම සැප්තැම්බර් 21 වනදා පක්ෂ පාට භේදයෙන් තොරව සියලු ජනතාව රට වෙනුවෙන් එක් විය යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39