දුම්රිය පීලි පැනීමක්

දුම්රිය පීලි පැනීමකට ලක් ව තිබෙනවා.

අද (16) උදෑසන මෙම අනතුර සිදු ව ඇත්තේ රාගම හා හොරපෙ දුම්රිය ස්ථාන දෙක අතරදී බවයි වාර්තා වන්නේ.

මහව සන්ධිය සිට කොළඹ කොටුව තෙක් ධාවනය වෙමින් පැවති අංක 857 දරණ ශීඝ්‍රගාමී දුම්රිය මෙලෙස අනතුරට ලක් ව තිබෙනවා.

පීලි පැනීමෙන් දුම්රිය ධාවනයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කෙරෙනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14