AFC Banner
Empty Ad
Empty Ad

සජිත් සහ අනුර ජනතාවගෙන් සමාව ගත යුතුයි

පසුගිය ආර්ථික අර්බුදය හමුවේ ජනතාව පෝලිම්වල දුක් විඳින විට ජනතාව අතහැර පළා යාම පිළිබඳව සජිත් සහ අනුර ජනතාවගෙන් සමාව ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (14) පස්වරුවේ කෑගල්ල නගර මධ්‍යයේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැළිය අමතමින්.

ජනතාවගේ අනාගතය “චාන්ස් එකක්” ඉල්ලන දේශපාලනඥයන්ට බාරදීමට මෙය අවස්ථාවක් නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අසීරුවෙන් රැකගත් මෙරට ආර්ථිකය ඉදිරියට ගෙන යා යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
8
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?