21,22 බාර් වහලා

ජනාධිපතිවරණ මැතිවරණය හේතුවෙන් ලබන 21 සහ 22 යන දෙදින තුළ දිවයින පුරා පිහිටි සියලු මත්පැන් අලෙවිසැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීමකට අනුව එම පියවර ගත බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්