Indian Premier League

පුද්ගලික ආදායම් බදු සංශෝධනය වෙන්නේ මෙහෙමයි

රජයේ බදු ආදායම ඉහළ නංවා ගැනීමේ ක්‍රමවේදයක් වශයෙන් 2023-01-01 දින සිට වාර්ෂික ආදායම් බදුවලින් නිදහස් වීමේ සීමාව රුපියල් මිලියන 1.2ක් ලෙසත්, ආන්තික බදු ප්‍රතිශතය 6% සිට 36% දක්වා වන ලෙසත් පුද්ගලික ආදායම් මත බදු අය කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දෙනු ලැබුවා.

එමඟින්, රජයේ බදු ආදායම ඉහළ යාම සිදු වුවත්, පුද්ගලික ආදායම් බද්දට යටත් වූ පිරිස අතරින් වැඩි බලපෑමකට ලක් වූ මැදි ආදායම් ලබන පිරිසට යම් සහනයක් ලැබිය යුතු බවට ඉදිරිපත් වූ ඉල්ලීම් සලකා බලා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබෙනවා.

2024 වර්ෂයේ මැද භාගය වන විට රජයේ බදු ආදායම් ඉලක්ක සාක්ෂාත් කර ගනිමින් පැවතීම සහ ඇතැම් රාජ්‍ය මූල්‍ය ඉලක්ක ඉක්මවා තිබීම එම සාකච්ඡාවල දී අවධානයට යොමු වී ඇති බව සදහන්.

ඒ, අනුව 2025-04-01 දින සිට පහත සඳහන් පරිදි කටයුතු කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය නීතිමය විධිවිධාන පැනවීමට හැකි වන පරිදි 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමටත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

යෝජිත සංශෝධනයන්හි බලපෑම පහතින්.

01 8
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
4
+1
21
+1
2
+1
1
+1
4
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුව සලිතවෙන අනාවැකියක් - වැඩසටහන මැද Play වුණු වීඩියෝව
13:03
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම ලක්මාලි හේමචන්ද්‍ර සහ හිටපු පා.ම මහාචාර්ය ආශු මාරසිංහ සහභාගීවන කස්තිරම
01:35:01
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුවට ලොකු පාඩමක් උගන්වයි
12:59
Video thumbnail
ඡන්දය දුන්නත් සල්ලි තියෙනවද දෙන්න ? - රනිල්ගෙන් ආණ්ඩුවට සැර හින්ට් පාට් එකක්
15:34
Video thumbnail
කටුනායක ව්‍යාපාරිකයාගේ දිවි තොර කරන්න ආ වෙ#ක්කරු කොටු වෙයි
01:11
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රීතුමිය හිනාවෙලා රනිල් ගැන කියපු කතාව
07:56
Video thumbnail
ආශු මාරසිංහ කෙලින්ම සැරටම කියපු කතාව
06:53
Video thumbnail
කුණු කානුවේ ගිය ඔටුන්න රනිල්ගේ ඔළුවට ආවට - මේ ඔටුන්න ජනතාවම අපිට පැළන්දුවා
04:56
Video thumbnail
සමහර අයගේ ගණුදෙණු ආපුවහම අපිට ආත්ම හතක් තියන්න වෙනවා
12:22
Video thumbnail
සෙංකඩගල නුවරට වැහැපු වැස්සටබැතිමත්තු සිසීකඩ දුවයි
09:08

?