එංගලන්තයේ විශාලතම පාසල් ඇකඩමියක් දුරකථන භාවිතය තහනම් කරයි

එංගලන්තයේ විශාලතම පාසල් ඇකඩමියක් වන ඔර්මිස්ටන් හි පාලනාධිකාරිය විසින් පාසල් කාලය තුළ දුරකථන භාවිතය තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඔර්මිස්ටන් ඇකඩමිය විසින් බීබීසී වෙත පවසා ඇත්තේ, රට පුරා පිහිටි සියලුම රජයේ පාසල් 42ක සිසුන් 35,000 කට පමණ ස්මාර්ට් ෆෝන් භාවිතය තහනම් කරන බවයි.

ඔර්මිස්ටන් හි ප්‍රධාන විධායක ටොම් රීස් ගාඩියන් පවසන පරිදි ස්මාර්ට් ජංගම දුරකථන සිසුන්ගේ ඉගෙනීම සහ යහපැවැත්ම කඩාකප්පල් කර ඇති අතර ඔවුන්ගේ මානසික සෞඛ්‍යය සමග ප්‍රබල බලපැමක් ඇති කරන බව පෙන්වා දෙනවා.

මෙම වසර මුලදී, පසුගිය කොන්සර්වේටිව් රජය යටතේ ද එංගලන්තයේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව එරට පාසල් තුළ ජංගම දුරකථන භාවිතය පිළිබඳව උපදෙස් යාවත්කාලීන කර ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැවොම මවිත කරමින් ශබ්ද විකාශන යන්ත්‍රවලින් හමුවූ දේ..මෙරට නිෂ්පාදිත ටී - කටස් අවි 19ක්
01:46
Video thumbnail
ලංකාවේ දරුවන්ගෙන් පහෙන් එකකට මන්ද පෝෂණය - පාරිභෝගිකයින්ට ගන්න හැකි මිලක් තියෙන්න ඕනි
11:51
Video thumbnail
දීඝ දන්තු හස්තියාගේ දළ සහිත අස්ථි කොටස් වසර එකාහමාරකට පසු ගොඩ ගනියි
02:03
Video thumbnail
යෝෂිත රාජපක්ෂ අද නඩු විභාගයට ඇවිත් ගිය හැටි..හිනාවකුත් දාගෙන යන්නේ
01:42
Video thumbnail
ඉදිරියේ දී Strong එල්නිනෝ තත්ත්වයක්..කාලගුණයෙන් අනතුරු ඇගවීම්
08:40
Video thumbnail
විදේශගත ශ්‍රී ලාංකික මිතුරා තාම ආණ්ඩුවට හමුවෙලා නෑ..එවනවා කිව්ව ඩොලර් කෝ ?
03:06
Video thumbnail
අම්බිකා මන්ත්‍රීතුමිය බෙර දවුල් ගහලා වැසිකිළියට මුල්ගල තියන්නේ - මම දන්න ඉතිහාසයේ මෙහෙම වෙලා නෑ
02:16
Video thumbnail
මළ ගෙයක් අස්සේ මඟුල් ගෙවල් කන්නේ කොහොමද ? - අධිවේගි මාර්ගයේ ඇත්ත නැත්ත විමල් හෙළිකරයි
04:43
Video thumbnail
විමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Rolls Royce ගෙනල්ලා ව්‍යාපාරිකයින්ට සුපිරි සැප දෙන්නේ
13:02
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:11