ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයින් ගනන තවදුරටත් ඉහලට

ඉන්දියාවෙන් දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහල යමින් පවතිනවා.

ඒ අනුව ගත වූ පැය 24 දී ඉන්දියාවෙන් තවත් කොරෝනා ආසාදිතයින් දෙලක්ෂ 61,500 ක් හදුනා ගෙන තිබෙනවා.

ඉන් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ මහාරාශ්ට්‍ර ප්‍රාන්තයෙන්. ගතවූ පැය 24 තුලදී ඉන්දියාවෙන් වාර්තා වූ කොරෝනා මරණ ගනන 1,501 ක්.

ඒ සමග මේවනවිට ඉන්දියාවෙන් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එක්කෝටි හතලිස් ලක්ෂ 88,109 ක්. ඒ මරණ එක්ලක්ෂ 77,150ක්ද සමගයි.

මේ අතර කොරෝනා තුන්වන රැල්ලේ වයාප්තියත් සමග ඉන්දියාවේ කොරෝනා මර්දන එන්නත්කරණ වැඩපිලිවෙල කඩිනම් කර තිබෙනවා.

ඒ අනුව රුසියාවේ ස්පුට්නික් ෆයිව් එන්නත් තොගයක් ඉන්දියාව මේවනවිටත් ඇනවුම්කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළා.

මේ අතර පවතින කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් අද විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වෙනවා.

ඒ වරනාසි හිදීයි. එම සාකච්ඡාව සදහා ඉන්දිය රජයේ ඉහල පෙලේ නිලධාරීන්, සෞඛ්‍ය අංශ ප්‍රධානීන් හා කොරෝනා මර්දන මෙහෙයුමට එක්ව සිටින වෛද්‍යවරුන් පිරිසක් ද සහභාගී වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතුන් පාරට බැහැලා ආණ්ඩුවට සැරට අමතයි..හුන්ඩුවේ ජනාධිපති ඉලපතෙන් ග#ලා එලවන්නේ
03:11
Video thumbnail
විවාහක පෙම්වතා, අනියම් පෙම්වතිය ගාමන්ට් එක තුළම බිහිසුණු ලෙස එළොව යවලා
00:56
Video thumbnail
🔴Breaking News
09:01
Video thumbnail
ඉරාන නෞකාවෙන් බේරාගත් පිරිස දැඩි ආරක්ෂාව මැද කරාපිටිය රෝහලට රැගෙන එන අයුරු
01:47
Video thumbnail
ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවට සිදුවුණ අනතුර ගැන විජිතගෙන් හෙළිදරව්වක්..30දෙනෙකුගේ ජීවිත බේරගත්තා
02:57
Video thumbnail
ගාලු මුහුදේදී ඉරාන නැවකට ප්‍ර#රයක් ?..චාමර හදිස්සියේම නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි
01:26
Video thumbnail
නිධානයක් උඩ ඉදගෙන හිඟා කනවා කිව්ව කෙනා දැන් මේ රට හුන්ඩුවක්ලු
05:47
Video thumbnail
හුන්ඩුවේ ප්‍රශ්නය නිසා තිස්ස කුට්ටිට යකා නගියි..ඔයාට හුන්ඩුවක් වුණාට අපිට හුන්ඩුවක් නෙවෙයි
02:57
Video thumbnail
Praharaya | මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:05:11
Video thumbnail
සුරේෂ් සලේ අත්අඩංගුවට ගත්තේ ආණ්ඩුවට වැරදිලාද? පැටලිලාද?..මෙයා පාස්කු ප්‍ර#රයට සම්බන්ධ නැහැ
06:31