චීන සේවකයින්ගේ විශ්‍රාමික වයස සංශෝධනය කරයි

දශක ගණනාවක් තිස්සේ, චීන කම්කරුවන් සාපේක්ෂ වශයෙන් තරුණ වයසේ දී ඔවුන්ගේ වැඩ ජීවිතය අවසන් කරන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

නමුත් චීනය විසින් අද (13) දින සිට එම ක්‍රමවේදය වෙනස් කිරීමේ නීති මාලාවක් හඳුන්වා දී ඇති බවයි වාර්තා වන්නේ.

නාගරික ප්‍රදේශවල පිරිමින්ට වයස අවුරුදු 60 දී විශ්‍රාම ගොස් විශ්‍රාම වැටුප් ලැබිය හැකි බවත්, කාන්තාවන්ට වයස අවුරුදු 50 හෝ 55 දී ඔවුන්ගේ රැකියාව අනුව විශ්‍රාම වැටුප් ලැබිය හැකි බවත් පවතින නීතිරීතිවල සඳහන්.

නමුත් නව නීති ක්‍රමයෙන් පිරිමින්ට වයස අවුරුදු 63 දක්වාත්, කාන්තාවන් සඳහා පිළිවෙලින් අවුරුදු 55 සහ 58 දක්වාත් සේවය කළ හැකියි.

ඔවුන් එවැනි තීරණයක් ගෙන ඇත්තේ 1950ට පසුව පළමු වරට බව සඳහන්.

ඊට ප්‍රධාන හේතුව ලෙස එරට බලධාරීන් සඳහන් කරන්නේ වයසක ජනගහනය වර්ධනය වීම සහ විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා සිදුවන වැය ඉහළ යාමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?