AFC Banner
Empty Ad
Empty Ad

ත්‍රී රෝද රථයක්, දුම්රියක ගැටෙයි – දෙදෙනෙක් මියයයි

රත්ගම පොලිස් වසමේ විජේරත්න මාවත හරහා ඇති අනාරක්ෂිත දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමට උත්සාහ කළ ත්‍රී රෝද රථයක් අද (13) පෙරවරුවේ දුම්රියක ගැටී තිබෙනවා.

මෙම අනතුරෙන් දෙදෙනෙකු මියගොස් ඇති බව රත්ගම පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, දොඩම්දුව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් බවයි අප වාර්තාකරු ප්‍රකාශ කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
5
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?