අධික වේගය ත්‍රීරෝද රිය වතුර කාණුවකට තල්ලු කළ හැටි – තුනක් රෝහලට

අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරකට පත් ව පුද්ගලයින් තිදෙනකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථයක් මෙලෙස මාර්ගයෙන් ඉවතට පැන ජලය ගලා බසින කාණුවකට පෙරළීමෙන්; එහි ගමන් ගත් ත්‍රිරෝද රථයේ රියදුරා සහ මගීන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි.

මෙම අනතුර සිදු ව ඇත්තේ අද (13) අලුයම හැටන්- නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල – මේෆිල්ඩ් මංසන්ධියේදී බවත් වාර්තා වනවා.

කොළඹ සිට නුවරඑළිය, රාගල ප්‍රදේශයේ පදිංචි ඥාති නිවසකට යාම සඳහා ධාවනය කරමින් තිබු ත්‍රිරෝද රථයේ රියදුරුට වේගය පාලනය කරගත නොහැකිව ත්‍රිරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් වි ඇති බවයි හෙළි ව ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් දිඹුල පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14