ඉන්දීය කොමියුනිස්ට් නායක සීතාරාම් යෙචුරි මිය යයි

ඉන්දියාවේ විශාලතම කොමියුනිස්ට් පක්ෂයේ නායකයා වූ සීතාරාම් යෙචුරි මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මිය යන විට ඔහු වයස අවුරුදු 72 පසුවුණා.

උග්‍ර ශ්වසන ආසාදනයක් හේතුවෙන් හෙතෙම දිල්ලි රෝහලක ප්‍රතිකාර ලබමින් සිට තිබුණා.

ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වූ යෙචුරි දශක කිහිපයක් පුරා ඉන්දියා දේශපාලනයේ ප්‍රබල චරිතයක් ලෙස කටයුතු කළ බවයි එරට මාධ්‍ය සඳහන් කරන්නේ.

යෙචුරි සිය දේශපාලන ජීවිතය ආරම්භ කර ඇත්තේ, ඉන්දියාවේ වාමාංශික ශිෂ්‍ය සම්මේලනය සමඟ ශිෂ්‍ය නායකයෙකු ලෙස සම්බන්ධ වෙමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වීමෝල් හිමියන්ට අපි දෙනවා පොලී රහිත ණයක්..මේක අනිවාර්යෙන්ම ගෙවන්න ඕනි
09:26
Video thumbnail
උසස් පෙළ ප්‍රශ්න පත්‍ර එළියට පිටවෙලාද? නාලක කළුවැව සියල්ල හෙළිකරයි
02:12
Video thumbnail
මම ආයේ මහනුවරින් ඡන්දේ ඉල්ලන්නෙ නෑ - ලාල්කාන්තගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
05:26
Video thumbnail
මෙන්න කොල්ලෝ ඇවිත් අයිස් විසි කරන හැටි.."ලයිට් කණුව ගාවට මොනවදෝ විසිකළා..මට සැකයි"
02:32
Video thumbnail
පූජිත්ට සහ හේමසිරිට දුන්න තීන්දුව ගැන කියලා දිලීප පීරිස්ගෙන් සැර කතාවක් - මේ ඉන්නේ අපරාධකරුවන් එක්ක
13:17
Video thumbnail
මහවැලි, කොත්මලේ අපේ හදවත වගේ - ජීවිතයක ගාණ ලක්ෂ 50ක් දීලාවත් මනින්න බෑ
04:57
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළියට..පොටෝ වගයක් ලීක්වෙයි? - තවත් අවු:5ක් ඉන්නද හදන්නේ ?
07:04
Video thumbnail
සමථ මණ්ඩල ක්‍රියාත්මක වීමෙන් අධිකරණ පද්ධතියේ පීඩනය අවම කිරීමට හැකි - අපි ස්තූතිවන්ත වෙනවා
07:19
Video thumbnail
අවුරුදු 4රේ දැරියට ප#රදුන් මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි
01:09
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා
01:04