සිරකරු දිනය අදයි – සිරකරුවන් 362 දෙදෙනකුට විශේෂ ජනපති සමාව

ජාත්‍යන්තර සිරකරු දිනය අදට (12) යෙදී තිබීම හේතුවෙන් සිරකරුවන් 362 දෙදෙනකුට අද නිදහස ලබා දී තිබෙනවා.

බන්ධනාගාර කොමසාරිස් – මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා පැවසුවේ සුළු වැරදි සිදු කර, දඬුවම් විඳි මෙන් ම රැඳවුම් කාලය තුළ පැවති යහපත් හැසිරීම් රටාව මත තෝරාගත් පිරිසක් මෙලෙස අද දිනයේ දී මුදා හැරෙන බවත් එහි කාන්තාවන් සිව්දෙනෙකු ද සිටින බවයි.

ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තියෙන් පිරිනැමී ඇති බලතල ප්‍රකාරව විශේෂ රාජ්‍ය සමාව යටතේ මෙම සිරකරුවන් නිදහස් කෙරුණු ඇති.

මෙම නිදහස යටතේ අද පෙරවරුවේ ගාල්ල බන්ධනාගාරය තුළින් ද සිරකරුවන් පිරිසක් නිදහස් කෙරුණු බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

එමෙන්ම තවත් සිරකරුවන් 14 දෙනෙකු ද පොළොන්නරුව බන්ධනාගාරයෙන් අද දිනයේ දී නිදහස ලබා පිටව ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Number Plate එකේ ගහල තිබ්බ Province එක අයින් කරන්න හේතුව මෙන්න..දැන් යුද්දය ඉවරයිනේ..අවශ්‍ය නෑනේ
02:33
Video thumbnail
තමන්ගේ නම ගහපු Number Plate ඉස්සරහට ගන්න පුළුවන් ?
04:06
Video thumbnail
අංක තහඩු ලැමිනේට් කරලා ගියොත් පොලිසියෙන් දඩ..ඔයාලා ඒ දඩේ ගෙවනවද ?..හර්ෂද එකක් නෑර ප්‍රශ්න කරයි
13:46
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38
Video thumbnail
ප්‍රධාන පෙළේ හෝටලයකදී, කැබිනට් ඇමති කෙනෙක් කරපු කැත වැඩේ..රාජිත සියල්ල එළියට දායි
01:03
Video thumbnail
රාජිත - ලාල්කාන්තට කට උත්තර නැතිවෙන්න අමතයි..කීර්තිනාමය තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනි
05:07
Video thumbnail
Hacker කෙනෙක් අතට ගියා කියන එක හිතාගන්න බෑ..ලෝකයේ පළමු වතාවට මෙහෙම වෙලා තියෙන්නේ
06:32