පුංචි ඡන්දයට ඇල්පිටිය නාම යෝජනා භාර ගැනීම අරඹයි (නිවේදනය)

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණයට අදාළව නාම යෝජනා භාර ගැනීම අද (12) පෙරවරුවේ ආරම්භ කෙරුණා.

ඒ අනුව අද පෙරවරු 09 සිට මෙම නාම යෝජනා භාර ගැනීම සිදු කෙරුණු ඇති.

මේ අතර ඊයේ (11) දිනයේ දී පුංචි ඡන්දය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අවසන් කෙරුණා.

මෙවර ප්‍රාදේශීය සභාවේ මැතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 10ක් සහ ස්වාධීන කණ්ඩායම් 02ක් ඇප මුදල් තැන්පත් කළ බවයි.

ඒ අතර ජනසෙත පෙරමුණ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය, පොදුජන එක්සත් පෙරමුණ, පොදුජන එක්සත් නිදහස් සන්ධානය, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, ජාතික ජන බලවේගය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය, ජාතික ජනතා පක්ෂය සහ දෙවන පරපුර පක්ෂය මේ අතර වන පිළිගත් දේශපාලන පක්ෂ 10 යි.

ඇල්පිටිය ඇප මුදල් තැන්පත් කළ පක්ෂ සහ අපේක්ෂකයින් පහතින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි
01:11
Video thumbnail
ගොවියන්ගේ රතු කට්ට පනියි..පේදුරු තුඩුවේ ඉදන් දෙව්න්දර තුඩුවට එනකල් ගොයියෝ බස්සනවා මහ පාරට..
09:03
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40
Video thumbnail
මහා පරිමාණ සුරතල් සත්ත්ව ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි
00:45
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17