කඳුරට ජනතා බලයේ සහාය මාලිමාවට

2024 ජනාධිපතිවරණයේ කඳුකර ජනතා බලයේ සහාය ජාතික ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂක අනුර කුමාර දිසානායකට ලබාදෙන බව එම පක්ෂයේ නායක රාමන් සෙන්දුරන් අද (10) දින හැටන් කොටගල පෞද්ගලික උත්සව ශාලාවක දී මාධ්‍ය
හමුවක් පවත්වමින් ප්‍රකාශ කර තිබෙනවා.

කඳුරට ජනතා බලයේ නායකයා සමග එහි ක්‍රියාකාරී සමාජිකයන් පිරිසක් මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් කියා සිටියේ වසර 40 කට ආසන්න කාලයක් මේ රටේ විවිධ දේශපාලන පක්ෂවලට අයත් පුද්ගලයින් රටේ නායකත්වයට පත් වුවද ඉන් කිසිඳු නායකයෙකු වතුකරයේ ජනතාවගේ ආර්ථිකය ඉහළ දැමිමට හෝ ඔවුන්ගේ යටිතල පහසුකම් ඉහළ දැමිමට මෙතෙක් පියවර ගෙන නොමැති බවයි.

තවදුරටත් එම නායකයින්ට මුලා නොවී කඳුරට ජනතා බලයේ සහය අනුර කුමාර දිසානායක මහතාට ලබාදිමට තිරණය කල බවත්, ඒ අනුව අනුර කුමාර දිසානායක මහතා මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් පත් කිරිමට වතුකරයේ ජනතාවගේ ජන්දය ඔහු වෙත ලබාදෙන බවයි රාමන් සෙන්දුරන් මහතා වැඩිදුරටත් කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
6
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59