දළදා මාළිගය තුළ යුවළක් කළ ප්‍රී ශූට් එක ගැන පොලිස් පරීක්ෂණ

පසුගියදා විවාහ ගිවිසගත් යුවළක් ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව තුළ සිදුකළ ඡායාරුප ගතකිරීමේ සිද්ධියක් (ප්‍රී ශූට්) සම්බන්ධයෙන් පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භකර තිබෙනවා.

අදාළ යුවළ දළඳා මැදුර තුළ හේවිසි මණ්ඩපය, අම්බරාව ඇතුළු ස්ථාන කිහිපයක සිට මෙම ඡායාරුප ගතකිරීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී දළදා මාලිගාව තුළ මේ ආකාර සිදුවීමක් සිදුව තිබෙන බව තමන්ට ද දැනගන්නට ලැබුණු බවත්, ඒ සම්බන්ධයෙන් පොලිසියට දැනුම්දීමක් කළ බවත් දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල සඳහන් කළා.

අදාළ යුවළ සහ ඡායාරූප ශිල්පීන් හෙට (09) දිනයේ මහනුවරට කැඳවා මේ සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට කටයුතු කරන බවයි පොලිසිය පැවසුවේ.

මෙම ඡායාරුප ගතකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිටත් සමාජ මාධ්‍යවල දැඩි කතාබහක් මතුව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46