ජෝර්දාන් දේශසීමාවේ සිදු වූ ප්‍රහාරයකින් තිදෙනෙක් ජීවිතක්ෂයට

ජෝර්දානයේ බටහිර ඉවුරේ දේශසීමාව තුළ සිදු වූ ප්‍රහාරයක් හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බව ඊශ්‍රායල බලධාරීන් පවසනවා.

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කරන්නේ ඇලන්බි පාලම හරස් මාර්ගයේ දී සිදු වූ වෙඩි තැබීම හේතුවෙන් ඊශ්‍රායල සිවිල් වැසියන් තිදෙනෙකු මිය ගිය බවයි.

ප්‍රහාරකයා ට්‍රක් රථයකින් ජෝර්දානය දෙස සිට එම ප්‍රදේශයට ළඟා වී ඇති අතර එම ට්‍රක් රථයෙන් බැස වෙඩි තබා තිබුණා.

ඊශ්‍රායල මාධ්‍යවලට අනුව මියගිය පුද්ගලයින් තිදෙනා වයස අවුරුදු 50 ක පිරිමින් බවයි ඊශ්‍රායල මාධ්‍ය වර්තා කරන්නේ

ඊශ්‍රායලය කියා සිටින්නේ බටහිර ඉවුරේ සහ ඊශ්‍රායල ජාතිකයින්ට සිදුවන මාරාන්තික පලස්තීන ප්‍රහාර වළක්වා ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියා කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16