ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂගේ ආරක්ෂාව තර කරන ලෙස බුද්ධි අංශ දැනුම් දී ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරනවා.
ඒ, පිළිබඳව මැතිවරණ කොමිසම සහ පොලිසිය කඩිනමින් දැනුවත් කරන බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කළේ.














හොරු රකින්න ඔනී ද?
හැමෝටම හොරු කියන්න විතරයි ජෙප්පො දන්නෙ.ඒත් ඔප්පු කරන්න බෑ
මසට හොදයි නේද