අඹුසැමි යුවළකගේ මළ සිරුරු නිවසකින් හමුවෙයි

මිහින්තලය පොලිස් වසමේ කුංචිකුලම ප්‍රදේශයේ නිවසක් තුළ තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කළ කාන්තාවකගේ මළ සිරුරක් සහ සියදිවි හානි කරගත් පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමු වී තිබෙනවා.

මෙලෙස හමු වී ඇත්තේ අඹුසැමි යුවළකගේ මළ සිරුරු බවයි ආනාවරණය වී ඇත්තේ.

මෙම අඹුසැමි යුවළ පමණක් මෙම නිවසේ ජීවත්ව සිට ඇති අතර, පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් සැමියා විසින් සිය බිරිඳට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තමන් ද සියදිවි හානි කරගන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

අනුරාධපුර වැඩ බලන මහේස්ත්‍රාත්වරිය විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණයකින් අනතුරුව සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා අනුරාධපුර ශීක්ෂණ රෝහල වෙත රැගෙන යාමටයි නියෝග කර ඇත්තේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 61 සහ 56 යන වයස්වල පසු වූ යුවළක්වන අතර, ඔවුන්ට දරුවන් දෙදෙනෙකු ද සිටින බවයි අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය පිළිබඳව මිහින්තලය පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
00:00
Video thumbnail
උසාවිවල තියෙන ඇත්තම ප්‍රශ්නය මෙන්න මේකයි
02:43
Video thumbnail
හබරකඩ බරකොකු තෛල සත්කාරය රැගෙන හබරකඩ ඔසු අධ්‍යක්ෂවරයා ජපානයාට යයි
02:04
Video thumbnail
දෙල්ගොඩ බිහිසුණු අනතුර CCTV කැමරාවේ - මවයි පුංචි දියණියයි එළොව යයි
01:19
Video thumbnail
චාමරට පාර්ලිමේන්තුවේ යකා නගියි - සරණාගතයෝ 7000ක් ලංකාවට පටවන්න යන්නේ
02:41
Video thumbnail
ගල් බෝතලයක් රු.3700ක් වෙනවා..මිනිස්සු මොනවද බොන්නේ..දයාසිරි නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
03:18
Video thumbnail
චාමර හොඳට අමතද්දි ජනපති අනුර පාර්ලිමේන්තුවට එයි - හිනාවත් දාගෙන බලාගෙන ඉන්න හැටි
03:10
Video thumbnail
ශ්‍රී පාද සංචාරයේ ආ මෝටර් රථයක් මෝහිණී ඇල්ලට පෙරලී සිදුවූ අනතුර
01:06
Video thumbnail
සමහර නීතිඥයින්ට අමුතු වරමක් ලැබිලනේ - මේවා ඇත්තටම විහිළුනේ..හිනා යනවනේ
12:25
Video thumbnail
ප#රදීම් ඉවසාගත නොහැකිව ළමා නිවාසයකින් තිදෙනෙක් මහ රෑ පලායයි - එහෙම ළමයින්ට ග#න්නේ කොහොමද එයාලා ?
05:53