පියා අවුරුදු දහතුනේ දැරිය දූෂණය කරලා

බගවන්තලාව, කැම්පියන් වත්ත ඉහළ කොටසේ පදිංචි වයස අවුරුදු 13ක දැරියක් දූෂණය කළ ඇයගේ පියා පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (06) දිනයේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 44ක පුද්ගලයෙක් බවයි බගවන්තලාව පොලිසිය සඳහන් කළේ.

අදාළ දැරියගේ මව කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතවන අතර, ඇය නිවාඩුවට නිවසට පැමිණි අවස්ථාවේ දී දැරිය විසින් සිද්ධිය පිළිබඳව මව දැනුම්වත් කර තිබෙනවා.

ඒ අනුව මව විසින් ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇති අතර, එම පැමිණිල්ලට අනුවයි සැකකාර පියා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

දූෂණට ලක්ව ඇති දැරිය දික්ඔය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කළ බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකාර පියා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි බගවන්තලාව පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම නිසා මිනිසුන්ට යකා නගියි ?මේක දැන් සුසාන භූමියක්වෙලා..බැකෝ ගෙනල්ලා කැඩුවා
08:29
Video thumbnail
මහා බැංකුවේ හදිසි තත්ත්වයක් ?හෙලිකොප්ටර්වලින් ඇවිත් මහ බැංකුවට බහියි..ගිනි නිවීමේ රථත් කැදවයි
03:07
Video thumbnail
අධිචෝදනා ලබා දීමෙන් පසු ඇප මත මුදාහැරපු කරන්නාගොඩ සහ යෝෂිත - යෝෂිත හැරිලා මූණත් බලලා යන හැටි
01:33
Video thumbnail
උසාවිවල තියෙන ඇත්තම ප්‍රශ්නය මෙන්න මේකයි
02:43
Video thumbnail
හබරකඩ බරකොකු තෛල සත්කාරය රැගෙන හබරකඩ ඔසු අධ්‍යක්ෂවරයා ජපානයාට යයි
02:04
Video thumbnail
දෙල්ගොඩ බිහිසුණු අනතුර CCTV කැමරාවේ - මවයි පුංචි දියණියයි එළොව යයි
01:19
Video thumbnail
චාමරට පාර්ලිමේන්තුවේ යකා නගියි - සරණාගතයෝ 7000ක් ලංකාවට පටවන්න යන්නේ
02:41
Video thumbnail
ගල් බෝතලයක් රු.3700ක් වෙනවා..මිනිස්සු මොනවද බොන්නේ..දයාසිරි නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
03:18
Video thumbnail
චාමර හොඳට අමතද්දි ජනපති අනුර පාර්ලිමේන්තුවට එයි - හිනාවත් දාගෙන බලාගෙන ඉන්න හැටි
03:10
Video thumbnail
ශ්‍රී පාද සංචාරයේ ආ මෝටර් රථයක් මෝහිණී ඇල්ලට පෙරලී සිදුවූ අනතුර
01:06