ටෙස්ට් ලෝක ශූරතාවේ අවසන් මහා තරගය පැවැත්වීමට දින නියම වෙයි

2023- 2025 ටෙස්ට් ලෝක ශූරතාවේ අවසන් මහා තරගය පැවැත්වීමට මේ වනවිට දින නියම වී තිබෙනවා.

ඒ, අනුව 2025 වසරේ ජුනි 11 වනදා සිට 15 වනදා දක්වා මෙම අවසන් මහා තරගය පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මෙම අවසන් මහා තරගය පැවැත්වෙනවා.

ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකරගෙන සිටින රටවල් අතරින් රටවල් 09ක් ලෝක ශූරතාව වෙනුවෙන් තරග වදින අතර, එම රටවල් අතරින් අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ මුල්තැන ගෙන සිටින රටවල් දෙක අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මංගල හස්තිරාජාට උම්මා දීලා කෙසෙල් කවපු සජිත්
04:28
Video thumbnail
5 වසරේ ශිෂ්‍යත්වය නැතිකරන්න එපා - මේ වගේ විභාග තියන්න ඕනේ
01:26
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සෙත්පතා විශේෂ බෝධි පූජාවක්
01:01
Video thumbnail
අදින් පස්සේ දරුවෝ නිදහස් - අපි පීඩාවක් දුන්නේ නෑ
02:44
Video thumbnail
අපි රෙඩී - 200න් 200ම ගන්නවා
02:22
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44