නිල ඡන්ද පත්‍රිකා අද තැපෑලට – බෙදාහැරීම හෙට සිට ඇරඹේ

ජනාධිපතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා අද (02) දිනයේ දී තැපෑලට භාරදීමට නියමිතව තිබෙනවා.

ඒ, අනුව හෙට (03) දිනයේ සිට නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම ආරම්භ කරන බවයි තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම වෙනුවෙන් තැපැල් සේවකයින් 8000ක පමණ පිරිසක් යෙදවීමට නියමිත බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ සඳහන් කළේ.

මේ අතර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අනිද්දා (04) ආරම්භ වනවා.

තැපැල් ඡන්දය සලකුණු කිරීම වෙනුවෙන් 04,05,06 යන දින තුන වෙන්කර ඇති අතර, එම දිනවල දී තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයින්ට 11 සහ 12 යන දින දෙක ඡන්දය සලකුණු කිරීමට අමතර දිනයන් ලෙස ලබා දී තිබෙනවා.

තැපැල් ඡන්දය සලකුණු කිරීම පෙරවරු 8.30ත් 4.30ත් අතර කාලය තුළ සිදු කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි
00:28
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
00:42
Video thumbnail
ජනපති, පහළ මල්වතුඔය සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණයට
01:39