හරක් මස් රැගෙන ගියාට දුම්රියක් තුළ පුද්ගලයෙකු ගුටි පූජාවක් (වීඩියෝ)

ඉන්දියාවේ දුම්රියක් තුළ වයෝවෘද්ධ පුද්ගලයෙකුට දුම්රිය මැදිරියක සිටි පිරිසක් විසින් පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ මේ වනවිට සංසරණය වනවා.

අදාළ පුද්ගලයා දුම්රිය තුළ හරක් මස් රැගෙන ගිය බවට පවසමින් මෙම පහරදීම සිදුකර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නාසික් දිස්ත්‍රික්කයේ ඉගට්පුරි හි සීඝ්‍රගාමී දුම්රියක මෙම සතියේ මුල දී පහරදීම සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මෙම පුද්ගලයා කල්‍යාන්හි තම දියණියගේ නිවසට දුම්රියෙන් යමින් සිටිය දී ඔහු හරක් මස් රැගෙන යන බවට පවසා ඔහුට මෙලෙස පහර දී ඇති බවයි වාර්තා වුණේ.

අදාළ වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණයවීමත් සමඟ ඒ සම්බන්ධයෙන් මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත පොලිසිය විමර්ශන අරඹා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම පහරදීමට සම්බන්ධ පුද්ගලයන්ගෙන් කිහිප දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
1
+1
0
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැල්ලවායේ ඉන්ධන සැපයීම සාමාන්‍ය අතට හැරෙයි
01:29
Video thumbnail
ශ්‍රී ලාංකිකයින් පිරිසකගේ බිහිසුණු අත්දැකීම..වැ#නවා..දුවපන්..දුවපන්
00:47
Video thumbnail
"මේක බුදුබව අත්වෙන්න තරම් පිනක්..ගොඩක් පිං"බැතිමතුන් 1200ක් සෝමාවතී‍යට රැගෙන ගිය පින්බර වැඩසටහන
06:48
Video thumbnail
බිමල්ගේ ඇටකටුත් නැතිවෙන්න ට්‍රම්ප් ග#නවා - බලු කතා කියන්න එපා
02:50
Video thumbnail
මැදපෙරදිග යුද්දයෙන් ලංකාවේ අපනයනවලට වෙන දේ මෙන්න..තේ වැනි දේවල් දැන්ම වරායට ගේන්න එපා
02:58
Video thumbnail
ඩුබායි ෆාම් ජුමේරාවල නවතම තත්ත්වය..මුළු නගරයම පාළුවෙලා ගිහින්
01:59
Video thumbnail
මැදපෙරදිග යුද්ධය ගැන රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
03:12
Video thumbnail
අචින්ති තම්පි භවති - චින්ති තම්පි විනස්සති
01:48
Video thumbnail
රටේ පාලකයෝ මහ සංඝරත්නයට කතා කරන්නේ වනචාරීන් කියලා..සජිත් සැර වෙයි
05:28
Video thumbnail
බැලස්ටික් මිසයිල ප්‍ර#ර ෆාම් ජුමේරා අහසේදී විනාශ කළ අයුරු..යුද ගිනි දැල් ඇවිලෙන මැදපෙරදිග
01:10