AFC Banner
Empty Ad
Empty Ad

අජිත් දොවාල් විපක්ෂ නායකත් හමුවෙයි

ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුණ ගැසී තිබෙනවා.

ඊයේ (29) දින විපක්ෂ නායකවරයා ව ඉන්දීය ආරක්ෂක උපදේශක හමු වී රටේ පවතින දේශපාලනික තත්ත්වය සහ ඉදිරි ජනාධිපතිවරණ කටයුතු පිළිබඳ ව සාකච්ඡා කෙරුණු බවයි වාර්තා වන්නේ.

මීට අමතරව ඊයේ දිනයේ දී අජිත් දොවාල් මහතා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙන් ම ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා ද හමු වුණා.

අද (30) දිනයේ දී ඉන්දීය ආරක්ෂක උපදේශකවරයා සහ ජනාධිපති අතර ද විශේෂ හමුවක් පැවැත්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?