දෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

එංගලන්තයට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනාගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම මීට ටික වේලාවකට (29) පෙර සමත් වුණා.

අද තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වන්නේ ලෝඩ්ස් හි දීයි.

තරගයේ කාසියේ වාසිය එංගලන්ත නායක ඔලී පොප් සහ ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා අතර උරගා බැලුණා.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමටයි තීරණය කළේ.

අද තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනසක් පිතිකරණයෙන් සිදු කර තිබෙනවා.

ඒ ආරම්භක පිතිකරු වශයෙන් පැමිණි කුසල් මෙන්ඩිස් වෙනුවට පැතුම් නිස්සංක කැඳවීමයි.

එංගලන්ත කණ්ඩායමේ ද වෙනසක් පන්දු බලඇණියේ සිදු කර තිබෙනවා.

මාර්ක් වුඩ් ආබාධයට පත්වීම හේතුවෙන් ඒ වෙනුවට නවක ක්‍රීඩක ඔලී ස්ටෝන් කැඳවා තිබෙනවා.

අද තරගය ඔලී ස්ටෝන්ගේ ජාත්‍යන්තර මංගල ටෙස්ට් තරගය ද වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52