ලිංගික අපචාර සිද්ධියක් සම්බන්ධයෙන් සිරගත කළ යූ ටියුබ් තරුව

ලොව පුරා සිටින තරුණියන් සිය ගණනක් කැමරාවෙන් ලිංගික ක්‍රියාවන් සිදු කිරීමට තර්ජනාත්මක කිරීම් සිදු කළ සුප්‍රසිද්ධ යොවුන් යූ ටියුබ් තරුවක් වසර 17කට සිරගත කර තිබෙනවා.

මෙම සැකකරුට ඔස්ට්‍රෙලියානු අධිකරණයක් විසින් අදාළ තීන්දුව ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

මුහම්මද් සයින් උල් අබිදීන් රෂීඩ් වන මොහු එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, ජපානය සහ ප්‍රංශය ඇතුළු රටවල් 20ක පුද්ගලයින් 286 දෙනෙකුට අදාළව චෝදනා 119කට ලක්ව තිබෙනවා.

ඔහුගේ මෙම නොමනා ක්‍රියාවන්ට ගොදුරු වූවන්ගෙන් 2/3ක් වයස අවුරුදු 16ට අඩු අයවලුන් බවයි වාර්තා වන්නේ.

පර්ත් උසාවියකට අනුව මෙම 29 හැවිරිදි තරුණයා විසින් ඔවුන් වඩ වඩාත් දරුණු ලෙස අපයෝජන‍යට ලක් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු බලධාරීහු පවසන්නේ එය මෙරට ඉතිහාසයේ “නරකම ලිංගික අපචාර සිදුවීම්වලින් එකක්” බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාපලගම සලිත කළ නිසල සිරුර
00:33
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය
01:01
Video thumbnail
ඝා#නයකට පැමිණි සැකකරුවෙක්ටී - කටස් ගිනි අවියක් සමඟ කොටුවෙයි
00:42
Video thumbnail
පරාජිත දේශපාලන කඳවුර ඥානසාර හිමිගේ ජම්පරයේ එල්ලිලා ගේම් ගහන්න හදනවා
08:22
Video thumbnail
ඉන්ධන, තාප බලාගාර මාෆියාවේ ඒජන්තකරුවෙක් වෙලා - මේක බරපතළ අසාධාරණයක්
09:41
Video thumbnail
මේක පාර්ලිමේන්තුවේ කියන්න මට වරමක් නෑ - අපේ කතා කිරීමේ අයිතිය නතර කරනවා
05:10
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන ජනපතිතුමා මහානායක හාමුදුරුවරුන්ට කිව්ව දේ..
12:23
Video thumbnail
හදිසි පරීක්ෂාවකදී ඝා#නයකට පැමිණි සැකකරුවෙක් ටී - කටස් ගිනි අවියක් සමඟ කොටුවෙයි
01:01
Video thumbnail
ටෝම්පච කෙළින්න එපා - වී කිලෝවකට රු.150ක් අපි ඉල්ලුවේ නෑ
04:02
Video thumbnail
"ඊළඟට ජම්පරේ අන්දන්නේ මට කියලා තිබ්බා"ඉදුරාගල දම්ම රතන හිමිගෙන් ප්‍රබල අනාවරණයක්
27:22