ක්ලබ් වසන්ත ඝාතනයට හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් අල්ලයි

පසුගිය මස 08 වැනිදා අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට සහභාගී වී සිටි මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු ලෙස සැලකෙන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නමැත්තා ඝාතනය කිරීමට අනුබල දුන් බවට සැකපිට බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී අමල් සිල්වා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ අද (29) පෙරවරුවේ සැකකාර මන්ත්‍රීවරයා පොලිස් අත් අඩංගුවට ගෙන ඇති බවයි.

මේ අතර මෙම ඝාතන සිද්ධියට පැමිණි දෙවැනි වෙඩික්කරු ද ඊයේ පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

ඒ පින්වත්ත ප්‍රදේශයේ බස් නැවතුම්පොළකදීයි.

ඔවුන් පාතාල ලෝකයේ ‘බහිරවයා’ හා ‘පොඩි බලයා’ යන අන්වර්ථ නාමයන්ගෙන් ප්‍රසිද්ධියක් ලැබූවන් බවත් හෙළි ව තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් ක්ලබ් වසන්ත සේම නයන වාසුල නමැත්තෙකු ද මියගිය අතර; තවත් සිව්දෙනෙකු බරපතළ තුවාල ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30