අධික වර්ෂාවෙන් සුඩානයේ මියගිය සංඛ්‍යාව ඉහළට

මේ වන විට (28) සුඩානයේ ප්‍රාන්ත 10කට බලපා ඇති අධික වර්ෂාවෙන් මියගිය සංඛ්‍යාව 138 දක්වා ඉහළ ගොස් ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ (28) ප්‍රකාශ කළා.

පුද්ගලයින් 129,650කට වැඩි සංඛ්‍යාවක් සිටින පවුල් 31,666ක් පීඩාවට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අගෝස්තු 17වන දින සුඩානයේ සෞඛ්‍ය අමාත්‍ය හයිතම් මොහොමඩ් ඊබ්‍රහිම් රට තුළ කොලරාව පැතිර යන බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබුණා.

මේ වන විට සුඩානයේ ප්‍රාන්ත පහක නව රෝගීන් 102ක් සහ කොලරාවේ නව මරණ පහක් වාර්තා වී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ නවතම දත්තවලට අනුව, මිලියන 10.7 ක ජනතාවක් මේ වනවිට සුඩානයේ අභ්‍යන්තර වශයෙන් අවතැන්ව සිටින බවයි තවදුරටත් වාර්තා කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14