ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය නිසා මැතිවරණ කොමිෂන් සභාව රැස්වෙයි

මැතිවරණ කොමිෂන් සභාව අද (28) පෙරවරුවේ රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ පළාත් පාලන ඡන්දය පැවැත්වීම පිළිබඳව සාකච්ඡා කිරීමට බවයි වාර්තා වන්නේ.

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පසුගියදා පළාත් පාලන ඡන්දය පැවැත්වීමට ප්‍රමාද වීමෙන් පුරවැසි මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීරණයක් ප්‍රකාශයට පත් කළා.

එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ හැකි වහාම පළාත් පාලන ඡන්දය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කළ යුතු බවයි.

මේ පිළිබඳ ව සාකච්ඡා කර අවසන් තීන්දුවක් ගැනීමටයි; මැතිවරණ කොමිෂන් සභාව අද දිනයේ දී රැස්වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
6
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26