AFC Banner
Empty Ad
Empty Ad

හොංකොං හි නැත්තටම නැති වූ මාධ්‍ය නිදහස

හොංකොං මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් එහි සාමාජිකයන් සහ මහජනතාව ඇසුරෙන් කළ නවතම සමීක්ෂණයට අනුව, හොංකොං හි මාධ්‍ය නිදහස අවම වශයෙන් වසර 11ක් තුළ එහි පහළම මට්ටමේ පවතිනවා.

එම පරිහානියට විශාලතම සාධකයක් වන්නේ මෑතකදී හඳුන්වා දුන් ආන්දෝලනාත්මක 23 වැනි වගන්තියයි.

එය දේශද්‍රෝහී හෝ විදෙස් ඇඟිලි ගැසීම් ලෙස සලකනු ලබන ඕනෑම දෙයකට දඬුවම් කරන බව, හොංකොං මාධ්‍යවේදීන්ගේ සංගමය කළ අධ්‍යයනයේ දී හෙළි වී තිබෙනවා.

නීතියට පෙර පැවති ප්‍රමාණයට වඩා “මාධ්‍ය සඳහා දැඩි සීමාවන්” ඇත, සංගමයේ සභාපති සෙලිනා චෙං VOA වෙත පැවසුවා.

2020 දී නව ජාතික ආරක්ෂක නීතියක් ක්‍රියාත්මක කිරීමෙන් පසු කථන සහ මාධ්‍ය කටයුතුවලට එරෙහිව භාවිතා කරන ප්‍රධාන නීතිය ලෙස චෙං විස්තර කළ ඊට රාජද්‍රෝහීත්වය සේ සලකා ලබා දිය හැකි දැඩි දඬුවම් එයට ඇතුළත්.

අහඹු ලෙස තෝරාගත් දුරකථන සම්මුඛ සාකච්ඡා 1,000කින් පර්යේෂණ ආයතනය අදහස් රැස් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?