අයිස් ගුහාවක් කඩා වැටීමෙන් එක් අයෙකු මිය ගොස්, දෙදෙනෙකු අතුරුදන්

සංචාරකයින් පිරිසක් දකුණු අයිස්ලන්තයේ Breidamerkurjokull ග්ලැසියරය නැරඹීමට යමින් සිටියදී අයිස් ගුහාවක අර්ධයක් කඩා වැටීමෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

ඊයේ (25) දින සිදු වූ මෙම සිදුවීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති අතර, එක් අයෙකු අනතුර සිදු වූ ස්ථානයේදී ම තුවාල ලබා මියගොස් ඇති බවයි පැවසෙන්නේ.

එහිදී අනෙක් පුද්ගලයා ගුවන් මගින් Reykjavik අගනුවර රෝහලකට ගෙන ගොස් ඇති බවයි අල්ජසීරා පුවත් සේවය වාර්තා කළේ.

අයිස් තට්ටුව යට සිර වී ඇති හතරදෙනාගෙන්, දෙදෙනෙකු දැනටමත් ගලවාගෙන ඇති අතර ඔවුන් බරපතළ තුවාල ලබා තිබෙන බව ද සදර්ලන්ඩ් පොලිසිය පවසනවා.

අනතුරුදායක තත්ත්වය හේතුවෙන් ඊයේ දින රාත්‍රියෙන් පසු මෙහෙයුම නවතා දැමූ නමුත් අද (26) උදෑසන නැවත එම මෙහෙයුම් ආරම්භ කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18