ජනාධිපති අපේක්ෂකයින්ට සහ ඡන්ද දායකයින්ට කතෝලික රදගුරු සමුළුවෙන් දැනුම්දීමක්

දූෂිත පුද්ගලයින් ආරක්ෂා කරන සහ දූෂිතයින්ට අනුබල දෙන දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා වටිනා ඡන්දය බුද්ධිමත්ව භාවිත කිරීම වැදහත් බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව පවසනවා.

විශේෂ නිවේදනයක් නිකුත් කරමිනුයි එම සමුළුව මේ බව සඳහන් කර ඇත්තේ.

ඡන්ද දායකයින්ගෙන් මෙන්ම ජනාධිපති අපේක්ෂකයින්ගෙන් ද ඉටුවිය යුතු වගකීම් සහ යුතුකම් සම්බන්ධයෙන් එම නිවේදනය මඟින් කරුණු පැහැදිලි කර තිබෙනවා.

එමෙන්ම ඡන්ද දායකයින් රවටා ඔවුන් නොමඟ යෑවීමෙන් වළකින ලෙසත්, තම ඡන්ද ව්‍යාපාර සංවිධායකවරුන් සහ ආධාරකරුවන් මේ හා සම්බන්ධයෙන් කරන කියන දේ පිළිබඳව සුපරික්ෂාකාරී වන ලෙසත් ජනාධිපති අපේක්ෂකයින්ගෙන් මෙහිදී ඉල්ලා සිටිනවා.

ඊට අමතරව ප්‍රධාන ආගම් හතරේ සාරධර්ම මත පදනම් වූ ප්‍රජාතන්ත්‍රවාදී සහ සදාචාරාත්මක ප්‍රතිපත්ති අනුව ජනතාවගේ සංකෘතික ආචාරධර්මවලට ද ගරු කරමින් රට පාලනය කරන නායකයෙකු තෝරා පත්කර ගැනීම සඳහා තම ඡන්දය පාවිච්චි කරන ලෙසට සියලුම ලියාපදිංචි ඡන්ද දායකයින්ගෙන් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව ඉල්ලා සිටිනවා.

  1. මැතිවරණයක්ම පවතින මේ වෙලාවේ මෙවැනි ආගමික බලපෑම් මැතිවරණ කොමිසම මගින් නැවැත්විය යුතුය.මේ පිලිබදව ක්‍රියාත්මක විය යුතුය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි
00:28
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
00:42
Video thumbnail
ජනපති, පහළ මල්වතුඔය සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණයට
01:39