පෙරහේන වත්ත ප්‍රදේශයේ දී දැදුරු ඔයේ ගිලී 33 හැවිරිදි මවක් සහ ඇයගේ දරුවන් දෙදෙනා අතරුදන්ව ඇති බව වාර්තා වනවා.
මෙලෙස අතුරුදන් වූ දරුවන් දෙදෙනාගෙන් එක් දරුවෙකුගේ මළ සිරුරක් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මවගේ සහ අනෙක් දරුවා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කෙරෙනවා.
දරුවන් දෙදෙනා වයස අවුරුදු 05 සහ 07 යන වයස්වල පසුවූවන්.
