AFC Banner
Empty Ad
Empty Ad

ජනපති, කතෝලික රදගුරු සම්මේලනයේ පියතුමන්ලා මුණගැසෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති රදගුරු හැරල්ඩ් ඇන්තනි පෙරේරා පියතුමා, මහලේකම් දොන් ඇන්ටන් ජයකොඩි පියතුමා, කොළඹ සහායක රදගුරු පියතුමා ඇතුළු කතෝලික රදගුරු සම්මේලනයේ පියතුමන්ලා මුණගැසී තිබෙනවා.

එහිදී රට තුළ ක්‍රියාත්මක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශන, පාරිසරික සහ ආගමික කටයුතු පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

රටේ ආර්ථිකය සහ ජනතාවගේ ජීවන වියදම් අභියෝගවලට මුහුණ දීම සඳහා රජය ක්‍රියාත්මක කරන සැලසුම් පිළිබඳව ජනාධිපතිවරයා එහිදී පියතුමන්ලා දැනුවත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
7
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?