ජර්මනියේ දී තිදෙනෙක් මරා දැමූ ඝාතකයා අල්ලයි

ජර්මනියේ බටහිර සොලින්ගන් නගරයේ පසුගිය සිකුරාදා පිහි ප්‍රහාරයකින් පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තවත් අටදෙනෙකුට තුවාල සිදුකළ බවට කියන ප්‍රධාන සැකකරු එරට පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සොලින්ගන් නගරයේ 650 වැනි සංවත්සරය සැමරීම සඳහා සංවිධානය කර තිබූ උත්සවයක් අතර තුර මෙම ප්‍රහාරය එල්ල කර තිබුණා.

එහිදී 56 සහ 67 හැවිරිදි පිරිමින් පුද්ගලයින් දෙදෙනෙකු සහ 56 හැවිරිදි කාන්තාවක් ඝාතනයට ලක් වුණා.

ප්‍රහාරයේ වගකීම ඉස්ලාම් රාජ්‍ය සංවිධානය විසින් සෙනසුරාදා භාරගෙන තිබු අතර, ප්‍රහාරකයා සමඟ කුමන හෝ සමීප සබඳතාවක් තිබුණේ ද යන්න පැහැදිලි නොමැති බවයි ජර්මන් ආරක්ෂක අංශ පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17