එළඹෙන ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 901ක් මේ වනවිට ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා.
ඊයේ (23) දිනයේ දී පමණක් පැමිණිලි 65ක් ලැබී ඇති අතර, එම පැමිණිලි 65ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

?